Search This Blog

Monday, November 25, 2013

........බොක්ස්........








කට්ට කළුවර මැදුරක.....
ඉදිරිපස විවර වූ පොඩි ඉඩක.....
ඉදිරිපස දිවෙන රූපරාමු පෙල.....
නිශ්ශබ්දය බිදින මියුරු සංගීතය.....
විටෙන්විට නැගෙන දෙබස්.....
ඒ කිසිවක් නොදැක.....
නොඇසී.....
නොසිත.....
තමන්ගෙම වූ සුර ලොවක.....
කිසිම බාධාවක් නොමැතිව.....
පුංචි චකිතයකින්....
සොදුරු ආදර බස්.....
හදිසි තීරන.....
තාවකාලික විශ්වාසය.....
තමන්ට රිසි ලෙස.....
ආදරයෙන් කුල්මත්ව.....
රාගයෙන් වල්මත්ව.....
චලනය වන ගුප්ත සෙවනැලි.....
මුවට මුව.....
හරි හැටි සීමාවක් නොදැන.....
ඇග පුරා දිවෙන රාග හස්ත.....
යකඩ හස්ත වලට මැදිව.....
මූසල කළුවර බිදින.....
වරින් වර නැගෙන කෙදිරිලි.....
බියක් සැකක් නොමැතිව.....
අනාගතය හරිහැටි නොදැන.....
මුසා බස් වලට රැවටී.....
හොරා කීපයකට .....



බිලිවන තරුණ ජීවිත.....'





2 comments:

  1. මටනම් මේහෙම අත්දැකීමක් නෑ තාම..ඒත් හිතට එකගව කිව්වොත් ආදරයට රාගය නැතුවත් බෑ බන්..ඒක හරියට මුදවාපු කිරි, පැණි දාන්නෙ නැතුව කද්දි රසක් නෑ වගේ තමා, නියම රස එන්නනම් හරිගානට පැණි දාන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක හරි. ඒත් ලිමිට් එකක් තියෙන්නත් එපැයි.දැන් බලහන් 10 වසරෙ උන් පවා ඕවට යනවනෙ බං. උන්ට මොනාද තේරෙන්නෙ.

      Delete