Search This Blog

Thursday, November 21, 2013

ආයුබෝවන්...................













වරයි දෑවරයි තුන් ඈවරයි කියලා ඔන්න ඉතින් මමත් මගෙ පුංචි  බ්ලොග් එක මේ විදිහට පටා....න්...  ගත්තා.


කියන්නට දේ නම් බොහෝමයි. ඒ ඔක්කොම හිමිහිට කියන්නම්කෝ.

වසර ගනනක් ගෙවූ ජීවිතයෙ අද කියන දවස උදා වුනා. ඉතින් මමත් හා හා පුරා කියලා පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න කියලා. මේක මේහෙම පටන් ගන්න උදව් කරපු අය බොහෝමයි. ඹන්න ඉතින් ඒ හැම ‍දෙනාටම ගොඩාක් ස්තූතියි.

බ්ලොග් එකක් ලියන්න ඇත්තටම මට අලුත් දෙයක්. ලිවීමේ හැකියාව කොහොම වෙයිද කියලනම් මම කියන්න දන්නෑ. ඒ ඔක්කොම කියවන ඔයාලට බාරයි. වැරදි පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන මේක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හැම කෙනාගෙම සහය බලාපොරොත්තු වෙනවා..........


5 comments:

  1. ඔන්න මචන් උබේ බ්ලොග් එකට පලවෙනි කමෙන්ට් එක මගෙන්..මචන් උබට ලස්සන හරවත් විනෝදාත්මක් දේවල් ලියන්න පුලුවන් වෙන්න කියල මන් පාරථනා කරනවා..ඒ වගේම බ්ලොග් එකට එන අය මෙන්ම කමෙන්ට් වලින්ද පිරී යන්න කියල පාර්ථනා කරනවා.. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං. උබලාගෙ උදව්ව ඕනි උස්සරහට. :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනෙව්ව්ව්ව්ව්ව්ව් <3 ජය වේවා බො.. අහ් නෑ මධූෂ :P

    ReplyDelete
  4. හා හා ඇති............ :D
    තෑන්ක්ස් මචං.........

    ReplyDelete